Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 266 terms on  Lacqar work  Glossary

     Term Term Description
  Copper dye තඹ වර්ණක
  Coronation red සාදිලිංගම් කුඩු
  Crack පැල්ම
  Creeper design ලියවැල ; ලියවැල් මෝස්තරය
  Cross bar of lathe (ලියවන පට්ටල්) හරස්කඩ
  Cross cut saw ; Log saw බණ්ඩි කියත
  Crushed lac අඹරාපු ලාක්ෂා
  Cutting edge කටුමුව
  Decorative work විසිතුරු වැඩ
  Design මෝස්තරය
  Dotting කුඩු දැමීම
  Double plane iron ජෝඩු යතු තලය
  Double-ended round nose tool රවුම් කටුව ; දෙකොන කටුව
  Dovetail joint කත්තුමල්ලි මූට්ටුව
  Drawing to scale පරිමාණයට ඇඳීම
  Edge design කුන්දිරක්කන් මෝස්තරය
  Elasticity ප්‍රත්‍යාස්ථතාව
  Elephant duel design ඇත්පොර මෝස්තරය ; ඇත්පොරය
  Encrustation තට්ටුව
  End of the bow පිලාව
  Engraving කැටයම් කැපීම
  Engraving tool කැටයම් කටුව
  Engravings කැටයම්
  Female cell ජායා සෛලය
  Ferrule of the bow දුනු මුද්ද ; දුනු විල්ල
  File පීර
  Filter cloth ; Cloth lacquer filter පෙරහන් ලේන්සුව ; ලතු පෙරහනය
  Fine shellac සියුම් ශෙලැක්
  Finishing tool පෙති කටුව
  Five interlocked women design පංචනාරි ඝට මොස්තරය
  Five-fold rope design පස්පට ලනු මෝස්තරය
  Five-ply rope design පස්පට ලනු මෝස්තරය
  Flaw පලුද්ද
  Flexibility සුනම්‍යතාව
  Four swan design චතුර්හංස පූට්ටු මෝස්තරය ; චතුර්හංස පූට්ටුව
  Free hand drawing නිදහසේ ඇඳීම
  Gajasinha design ගජසිංහ මෝස්තරය
  Glue ග්ලූ ; මැලියම්
  Gold dye රන් කුඩු
  Goldsmith's lacquer රන් කරු ලාකඩ ; කරහල් ලතු
  Green dye කොළපාට කුඩු
  Grid design තොරණ කෙන්ද ; කෙඳි මෝස්තරය
  Grinding wheel ගිනි ගල
  Grove of the cross bar of lathe ලියවන පට්ටලයේ හරස්කඩ පිල්ල
  Growth ring ; Annual ring වාර්ෂික වලය ; මාංසය
  Gumlac රට දුම්මල
  Hammer මිටිය
  Hand lacquer නියපොතු ලාකඩ ; මේවර ලාකඩ
  Hand lacquer work(Hand lecquring ) අතින් ලාකඩ ගෑම ; මේවර වැඩ
  Hand saw අත් කියත

Results  50  -  100 of 266 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.