Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2581 terms on  Archeaology  Glossary

     Term Term Description
  Affect-laden customs (SA) බලපෑම් පිරි ආචාරවිධි
  Affiliation අනුබද්ධතාව
  Affinity සාම්‍යය; සදෘශතාව; බන්ධුතාව
  Agate අගස්තිය
  Age යුගය
  Age distribution ජීවකාල ව්‍යාප්තිය
  Age, Bronze ලෝකඩ යුගය
  Age, Conventional radio carbon සම්මුතික රේඩියෝ කාබන් යුගය
  Age, Copper තඹ යුගය; තාම්‍ර යුගය
  Age, Iron යකඩ යුගය
  Age, Stone ගල් යුගය; ශිලා යුගය
  Agglomerative program සම්පිණ්ඩිත වැඩසටහන
  Aggradation උච්චයනය
  Agrarian techno complex කෘෂක තක්ෂණ සංකීර්ණය
  Agricultural origin කෘෂි ප‍්‍රභවය
  Agricultural settlement කෘෂක ජනාවාසය
  Agropastoral elite කෘෂි-පශු ප‍්‍රවරයා
  Agropastoral settlements කෘෂි-පශු ජනාවාස
  Agropastoralism කෘෂි-පශු චාරය
  Airborne radar ගුවන් රේඩාරය
  Airborne remote sensing ගගන සීමාස්ථ දූර සංවේදනය
  Aircraft-borne sensor imagery ගගනයානක ඡායා රූපණය
  Alkali ක්ෂාර
  Allochthonous deposits (FA) බහුස්ථානික නික්ෂේප
  Alluvial fan දියළු ප‍්‍රස්තරය
  Alluvial sediment දියළු අවසාදය
  Alternate flaking විකල්ප ශල්කනය
  Altimetric correcltions උච්චතාමිතික සහසම්බන්ධතා
  Altithermal අධික උෂ්ණත්ව(අවධිය); උච්චතාපජ (අවධිය)
  Altithermal period උච්චතාප අවධිය
  Amino-acid dating ඇමයිනෝ ආම්ලික කාල නිර්ණය
  Analogous සදෘශ
  Analogue models සදෘශ මාදිලි
  Analogy සාදෘශ්‍යය
  Analysis of archaeofaunas පුරා සත්ත්වාවශේෂ විශ්ලේෂණය
  Analysis of pigments වර්ණක විශ්ලේෂණය
  Analysis of variance විචල්‍යතා විශ්ලේෂණය
  Analysis phase විශ්ලේෂණ අදියර
  Analysis, Dialectical ද්වන්ද්ව විශ්ලේෂණය
  Analytic units විශ්ලේෂී ඒකක
  Analytical archaeology විශ්ලේෂණාත්මක පුරාවිද්‍යාව
  Analytical purpose විශ්ලේෂණ කාර්යය; විශ්ලේෂණ අභිප්‍රා
  Analytical skills විශ්ලේෂණ කුශලතාව
  Anatomically modern humans දේහවිෂයක නව්‍ය මානවයා
  Anatomy ව්‍යවච්ඡේදය
  Ancestor පූර්වජයා
  Anchorage නැංගුරම් පොළ
  Ancient hunters ප‍්‍රාක්තන දඩකරු
  Ancillary sample ආනුෂංගික නියැදිය
  Animal remains සත්ත්වාවශේෂ

Results  50  -  100 of 2581 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.