Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  Alcohol ඇල්කොහොලය; මද්‍යසාරය
  Alcoholic beverages මද්‍යසාරීය පාන වර්ග
  Aleurone in grain ධාන්‍ය බීජයේ ප්‍රෝටීන් ස්තරය
  Aleurone layer ප්‍රෝටීන් ස්තරය
  Alfreso meal එළිමහන් භෝජනය
  Alimentnary canal ජීරණ මාර්ගය
  Alkali ක්ෂාරය
  Alkaline ක්ෂාරීය
  Alkaline salts ක්ෂාර ලවණ
  Alkalosis අතික්ෂාරතාව
  Allergy අසාත්මිකතාව
  Allot (වෙන්කර ) බෙදා දෙනවා
  Alloy මිශ්‍ර ලෝහය
  Allspice ඕල්ස්පයිස් (එම රසකාරක ශාකය)
  Almond රට කොට්ටම්
  Altar පූජාසනය; අල්තාරය
  Alternanth මුකුණුවැන්න
  Alternating current (A.C) ප්‍රත්‍යාවර්තක ධාරාව
  Aluminium moulding ඇලුමිනියම් ලිස්තරය
  Aluminium silicate ඇලුමිනියම් සිලිකේට්
  Aluminium ware ඇලුමිනියම් බඩු
  Amaranth කටුතම්පලා
  Amine ඇමයින
  Amino group ඇමයිනෝ කාණ්ඩය
  Amino group ඇමයිනෝ කාණ්ඩය
  Amino-acids ඇමිනෝ - අම්ල
  Ammeter ඇමීටරය
  Ammonia ඇමෝනියා
  Ammonium hydroxide ඇමෝනියම් හයිඩ්රොක්සයිඩ්
  Ampere ඇම්පියරය
  Amylase ඇමයිලේස්; ඩයස්ටේස් එන්සයිමය
  Amylo pectin ඇමයිලෝ පෙක්ටීන්
  Amylose ඇමයිලෝස්
  Anabolism සංවෘත්තිය
  Anaemia රක්තහීනතාව; නීරක්තය
  Anaerobic නිර්වායු
  Analysis විශ්ලේෂණය
  Analyzer විශ්ලේෂකයා
  Anchovy ඇංචෝවි (හාල්මැස්සන් වැනි මාළු වර්ගයකි)
  Androgen ඇන්ඩ්රජන්
  Aneurin ඇනියුරින්
  Angel cake ඒන්ජල් කේක්
  Angelica ඇංජලිකා (ශාකයකි)
  Angular stomatitis මුඛ ප්‍රදාහය; මුඛ කෝණදාහය; ශ්ලේෂ්ම පටල ප්‍රදාහය
  Animal fat සත්ත්ව තෙල; සත්ත්ව මේදය
  Animal proteins සත්ත්ව ප්‍රෝටීන
  Aniseed අසමෝදගම්
  Annex උපගෘහය
  Anthracite coal අතිදීප්ත අඟුරු
  Anti - biotic ප්‍රතිජිවක; ප්‍රතිජීවකය; ප්‍රතිජෛව; ප්‍රතිජෛවකය

Results  50  -  100 of 2103 Terms 

Previous 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.