Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3552 terms on  Environment  Glossary

     Term Term Description
  climate model ගෝලීය දේශගුණ ආදර්ශය
  positioning system ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය
  Precipitation Climatology Project ගෝලීය අවක්ෂේපණ දේශගුණ විද්‍යා ව්‍යාපෘතිය
  trade winds ඊසාන දිග වෙළෙඳ සුළං
  warming පෘථිවිය උණුසුම්වීම ; ගෝලීය උණුසුම් වීම
  Accelerated ත්වරිත ඛාදනය; සත්වර ඛාදනය
  Glacial ග්ලැසියර ඛාදනය
  Marine සමුද්‍ර ඛාදනය; මූදු කෑම
  of mountains කඳු ඛාදනය; කඳු සෝදා පාළුව
  (world conservation union) සඳහා වූ අන්තර්ජාතික සංගමය)
  Tectonic movements භූකාරක චලන
  Abandoned well පාළු ළිඳ
  Abatement (ref. Pollution or emission reduction) අවකරණය; ඌනකරණය
  Abiogenesis අජීවාජ්ජනනය
  Abiotic අජෛව
  Abiotic components අජෛව සංඝටක ; අජීවී සංඝටක
  Abiotic environment අජීවී පරිසරය
  Abiotic system අජෛව පද්ධතිය; අජීවී පද්ධතිය
  Ablation අපහායනය
  Aborigines ආදි වාසීහු
  Abortion ගබ්සාව
  Abrasion උල්ලේඛය; සීරියෑම ; සීරුම
  Abrasion platform උල්ලේඛ වේදිකාව
  Abrasion tableland උල්ලේඛ සමස්ථලය
  Abrasion, Glacial ග්ලැසියර උල්ලේඛය
  Abrasion, Wind සුළං උල්ලේඛය
  Absolute නිරපේක්ෂ ; පරම ; පූර්ණ ; කේවල
  Absolute drought පූර්ණ ඉඩෝරය ; පූර්ණ නියඟය
  Absolute humidity නිරපේක්ෂ ආර්ද්‍රතාව
  Absolute instability නිරපේක්ෂ අස්ථායිතාව
  Absolute security පරිපූර්ණ ආරක්ෂාව
  Absolute stability නිරපේක්ෂ ස්ථායිතාව
  Absolute temperature නිරපේක්ෂ උෂ්ණත්වය
  Absolute zero නිරපේක්ෂ ශූන්‍යය
  Absorb අවශෝෂණය කරනවා; උරා ගන්නවා
  Absorbed dose අවශෝෂිත මාත‍්‍රාව
  Absorbed light අවශෝෂිත ආලෝකය
  Absorbed ray අවශෝෂිත කිරණය
  Absorbency අවශෝෂිතාව; උරා ගැනීම
  Absorbent papers අවශෝෂක කඩදාසි
  Absorber අවශෝෂණ කාරකය
  Absorber unit අවශෝෂණ ඒකකය
  Absorbing power අවශෝෂක බලය; උරාගැනීමේ බලය
  Absorbing screen අවශෝෂණ නිවාරකය
  Absorbing well අවශෝෂක ආවාටය; උරා ගන්නා වළ
  Absorption අවශෝෂණය; උරා ගැනීම
  Absorption capacity අවශෝෂණ හැකියාව
  Absorption cross section අවශෝෂක තිරස්කඩ
  Absorption of gases වායු අවශෝෂණය
  Absorption reaction අපකර්ෂක ප‍්‍රතික‍්‍රියාව

Results  0  -  50 of 3552 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.