Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2103 terms on  Home Management  Glossary

     Term Term Description
  A la carte service රිසි අහර තෝරා ගැනීම
  A.D.P ඇඩිනෝසයින් ඩයි පොස්පේට්
  A.T.P ඇඩිනෝසයින් ට්‍රයි පොස්පේට්
  Abrasive උල්ලේඛය; උල්ලේඛී
  Abscess ගෙඩිය; ගඩුව
  Absorbency අවශෝෂිතාව
  Absorbent අවශෝෂකය
  Absorber අවශෝෂණ කාරකය
  Absorption of food ආහාර අවශෝෂණය
  Accelerated freeze drying වේගවත් අධිශීතන වියලීම
  Accessories උපාංග
  Accessory food factor අතිරේක ආහාර සාධකය
  Accompaniments පරිවාර ආහාර
  Accounts ගණන්; ගිණුම්
  Accumulator ඇකියුම්ලේටරය; සංචායකය
  Acetobacter බැක්ටීරීයා විශේෂයක්
  Acetylene gas ඇසිටිලීන් වායුව
  Acid අම්ලය
  Acid base balance අම්ල භස්ම තුලනය
  Acidic food ආම්ලික ආහාර
  Acidity ආම්ලිකතාව
  Acidolphus milk අම්ලප්‍රිය කිරි
  Acidosis අත්‍යම්ලතාව; අති-අම්ලතාව
  Acidulate ආම්ලිකකරණය
  Acidulous අල්පාම්ලික
  Acitors අධිකාම්ලතාව
  Activators ක්‍රියාකාරක
  Active Transport සක්‍රිය පරිවහනය
  Adapter අනුවර්තකය; ඇඩැප්ටරය
  Additives ආකලන ද්‍රව්‍ය
  Adjacent colour scheme බද්ධ වර්ණ රූප යෝගය
  Admixture සමමිශ්‍රණය; මිශ්‍රණය; කලවම
  Adsorption of dirt කුණු බැඳුම
  Adulterant අපමිශ්‍රණය; අපමිශ්‍රකය
  Adulteration (food) බාල කිරීම (ආහාර)
  Aerated water වාතිත ජලය
  Aeration වා කැවීම; වාතීයනය ;වාතනය
  Aeration pan සංවාතන තැටිය
  Affinity ආසක්තිය
  Affinity colour වර්ණ ආසක්තිය
  Agar-agar ඒගාර් -එගාර්
  Age group වයස් කාණ්ඩය
  Air brick වා කපොලු; සංවාතන කවුළු
  Air circulator වාත සංසරකය
  Air conditioning වායු සමනය
  Air humidity වායු ආර්ද්‍රතාව
  Air shutter වා අවුරුව; වා පියන්
  Air space වතාවකාශය
  Air-tight වායු-රෝධිත
  Albumen water ඇල්බියුමන් ජලය

Results  0  -  50 of 2103 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.