Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3542 terms on  Clothing Knitting & Laundering  Glossary

     Term Term Description
  A-line A- හැඩය
  Abrasion Resistance උල්ලේඛ ප්‍රතිරෝධය
  Abrasive test ඉලුම් පරික්ෂාව; උල්ලේඛ පරීක්ෂාව
  Absorbency අවශෝෂිතාව
  Absorbent අවශෝෂක; අවශෝෂකය
  Absorption of soap සබන් උරා ගැනීම
  Accent on colour වර්ණ අවධාරණය
  Accessories උපාංග
  Accordion pleats ඇකෝඩියන් පොලොවි; පිහිතල පොලොවි
  Accumulative action සමුච්චය ක්‍රියාව
  Acetate crepe ඇසිටේට් ක්රේප්
  Acetate rayon ඇසිටේට් රේයොන්
  Acetate rayon dyes ඇසිටේට් රේයොන් සායම්
  Acid අම්ලය
  Across back (at nape of neck) පිටි ගෙල හරහා
  Across bust front ළැම හරහා
  Across chest පපුව හරහා
  Across front (at base of neck) ගෙල මුල හරහා
  Action ක්‍රියාව
  Adapting pattern ගුරු පතරොම; මූලික පතරොම
  Additional piece opening කෑලි යෙදූ විවරය
  Adhesive patch ඇලවූ අණ්ඩය
  Adjustable heat control සීරුමාරු උෂ්ණත්ව පාලකය
  Adjustable hemmer (machine part) සීරුමාරු වාටි මසනය (මැහුම් යන්ත්‍ර කොටසක්)
  Adjustment (of a pattern) සීරුමාරු කිරීම (මෝස්තරය සඳහා)
  Adjustment of rods and levers ලීවර සහ පොලු සීරුමාරු කිරීම
  Adsorption of dirt කුණු බැඳිම
  Adulterant හීනකාරකය
  Affinity බන්ධුතාව; ආකර්ෂණය
  Agent කාරකය
  Agitation method of washing කලතා සේදීම
  Air Permeability වාත පාරගම්‍යතාව; (රෙද්දෙ) සඡිද්‍රතාව
  Airing පවනේ වේලීම; හුළං ගැස්සීම
  Albe පූජක ලෝගුව
  Albumen stain ඇල්බියුමන් පැල්ලම
  Alcohol ඇල්කොහොලය; මද්‍යසාරය
  Algaecide ඇල්ගී නාශකය
  Alkali ක්ෂාරය
  Alkali cellulose ක්ෂාර සෙලියුලෝස්
  Alkaline ක්ෂාරීය
  Alkaline agent ක්ෂාරීය කාරකය; ක්ෂාර කාරකය
  Alkalinity ක්ෂාරීයතාව
  All-over pattern විසිරි මෝස්තරය; විහිදි මෝස්තරය
  Allowance වාසිය
  Alpaca ඇල්පකා
  Alpaca wool ඇල්පකා ලොම්
  Alternate Block විකල්ප පතරොම
  American cloth අමෙරිකානු රෙදි
  Ammonia ඇමෝනියා
  Ammonium carbonate ඇමෝනියා කාබනේට්

Results  0  -  50 of 3542 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.