Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5876 terms on  Agriculture  Glossary

     Term Term Description
  Abaxial අවාක්ෂ
  Abdomen උදරය
  Abdominal cavity උදර කුහරය
  Abiogenesis අජීවාජ්ජනනය
  Ablactation (cessation of milk) කිරි වැරීම
  Abnormal අසාමාන්‍ය; අස්වාභාවික
  Abomasum ජඨරාශය
  Abortion ගප්සාව
  Abrasion උල්ලේඛය; සීරිම
  Abscess සැරව ගෙඩිය
  Absciss layer ඡේදස්තරය
  Abscissa තිරස් ඛණ්ඩය; හරස් කැපුම
  Absolute alcohol විජල මද්‍යසාරය; කේවල මද්‍යසාරය
  Absolute scale නිරපේක්ෂ පරිමාණය
  Absolute temperature නිරපේක්ෂ උෂ්ණත්වය
  Absolute zero නිරපේක්ෂ ශූන්‍යය
  Absorb අවශෝෂණය කරනවා; අවශෝෂණය වෙනවා
  Absorbing region අවශෝෂණ ප්‍රදේශය
  Absorption අවශෝෂණය
  Absorption coefficient අවශෝෂණ සංගුණකය
  Abstriction අවකෝචනය
  Abundance අතිබහුලත්වය
  Acauline අස්කන්ධීය
  Accessory අතිරේක; උපකාරක; සහකාරක
  Accessory bud අතිරේක අංකුරය
  Accessory food අතිරේක ආහාර
  Accessory gland උපකාරක ග්‍රන්ථිය
  Accessory nerve අතිරේක ස්නායුව
  Accessory sex gland අතිරේක ලිංගික ග්‍රන්ථිය
  Acclimation අනුකූලනය; අනුකූල කිරීම; හුරු කිරීම
  Acclimatization අනුකූලනය; දේශගුණයට හුරු කිරිම; දේශගුණානුරූපණය
  Acclimatization (Acclimatation) ස්වයං අනුකූලනය (පරිසරයට හුරුවීම)
  Acclimatized ස්වයං අනුකූලිත
  Accretion අධිවර්ධනය
  Accumulator ඇකියුමිලේටරය; සංචායකය
  Acentric අකේන්ද්‍රික
  Acephalous අශීර්ෂක
  Acephalous larva අශීර්ෂක කීටයා
  Acerate සූචිරූපී
  Acervuline පොදිති
  Acervulus පොදිත්ත
  Acetabulum ශ්‍රෝණි කෝටරය; චෂකය
  Acetic acid ඇසිටික් අම්ලය
  Acetylene ඇසිටිලීන්
  Acetylide ඇසිටිලයිඩ්
  Achaetous දැඩි කෙඳි රහිත
  Achene චර්මලය
  Achenial fruit චර්මල ඵලය
  Achlamydeous අපරිපුෂ්ප
  Achromatin ඇක්‍රොමැටින්

Results  0  -  50 of 5876 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.