Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 3071 terms on  Painting & Sculpture  Glossary

     Term Term Description
  Abacus ස්තම්භ ශීර්ෂ ඵලකය; කුලුනිස් පුවරුව; ගණක රාමුව
  Abhaya mudra අභය මුද්‍රාව
  Ablution-hall (පිළිම නාවන)ස්නපන මණ්ඩපය; මජ්ජන ශාලාව
  Abraum ඇබ්‍රම් වර්ණය
  Absolute height උද්දේශය; පූර්ණ උස
  Absorbency අවශෝෂිතාව
  Absorbent අවශෝෂකය; අවශෝෂක
  Absorbent ground අවශෝෂක තලය
  Absorption අවශෝෂණය; උකහා ගැනීම
  Abstract art අමූර්ත කලාව ;අමූර්ත චිත්‍රකලාව
  Abstract expressionism අමූර්ත ප්‍රකාශනවාදය
  Abstract trought complex අවෛෂයික සිතුවිලි
  Abstraction අමූර්තනය; වියුක්තනය
  Abstractionism අමූර්තනවාදය
  Abstractionist අමූර්තනවාදී; අමූර්තනවාදියා
  Absurdity විකාර රූපිතාව
  Academic ශාස්ත්‍රාලයීය; ශාස්ත්‍රීය
  Academic painting ශාස්ත්‍රික චිත්‍රකලාව; ශාස්ත්‍රික චිත්‍රය
  Academician ශාස්ත්‍රධරයා
  Academicism ශාස්ත්‍රිකවාදය
  Academie des Beaux-Arts අකඩෙමි දෙ බෝසාර්; ලලිතකලා මණ්ඩලය(ප්‍රංශ)
  Academy ශාස්ත්‍රාලය
  Academy blue ඇකඩමි නිල
  Academy board ඇකඩමි ඵලකය; ශාස්ත්‍රාලයීය පුවරුව
  Academy figure උපදේශ රූපය
  Acanthus අකැන්තස් මෝස්තරය
  Accelerated test ත්වරිත පරීක්ෂාව; කඩිනම් පිරික්සුම
  Accelerator ත්වරකය
  Accumulation සමුච්චය; සංචය
  Acetone ඇසිටෝන්
  Acetyline black ඇසිටිලීන් කළු
  Achromatic colours නිර්වර්ණ පාට
  Acid bath අම්ල ඔරුව
  Acid resistant අම්ල ප්‍රතිරෝධක
  Acid resistence අම්ල ප්‍රතිරෝධය
  Acidity ආම්ලිකතාව
  Acids අම්ල
  Acrolith අග්‍රශිලාව
  Acrylic colours ඇක්‍රිලික් වර්ණ
  Acrylic emulsion ඇක්‍රිලික් තෛලෝදය
  Acrylic picture varnish ඇක්‍රිලික් චිත්‍ර වාර්නිෂ්
  Acrylic resins ඇක්‍රිලික් දුම්මල; ඇක්‍රිලික් රෙසින
  Action painting ක්‍රියා දර්ශක චිත්‍රකලාව; ආචරණ දර්ශක චිත්‍රකලාව
  Additive colour ආකලන වර්ණය
  Additive process ආකලන ක්‍රියාවලිය
  Adherence බද්ධතාව
  Adhesive tape ඇලවුම් පටි
  Adhesiveness ආසක්තිය
  Adhesives ආසක්තක; ඇලවුම් ද්‍රව්‍ය
  Adjustable සීරුමාරු කළ හැකි

Results  0  -  50 of 3071 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.