| |
Term |
Term Description |
|
A-dynamic |
නිර්ගතික |
|
A-effect (v.effekt verformtung) |
තාදුාත්ම්‍ය විඝටනය |
|
A-tonal music |
නිතාන සංගීතය |
|
Abbreviation |
සංක්ෂේපණය |
|
Abdomen |
උදුරය |
|
Abdominal |
උදුරීය ; උදුර |
|
Aberration |
අපේරණය ; භ්‍රාන්තිය |
|
Ability |
හැකියාව |
|
Ablution |
ආචමනය ; ශෞචය |
|
Abnormal |
අවප්‍රමාණ ;අපසාමාන්‍ය ; අපප්‍රමාණ |
|
Above |
උඩ ; ඉහළ ; උඩින් ; ඉහළින් ; ඌර්ධ්වස්ථ |
|
Abridged edition |
සංක්ෂිප්ත සංස්කරණය |
|
Abrupt |
අනපේක්ෂිත ; ක්ෂණික |
|
Absolute |
පරම ; නිරපේක්ෂ ; පූර්ණ |
|
Absorbed |
නිමග්න ; විනිවේශිත ; නිරත |
|
Absorbed in thought |
චින්තාපර |
|
Absorbent |
උදු්ග්‍රාහී ; උරාගන්නා සුලු |
|
Absorption |
අවශෝෂණය ;උකහා ගැනීම ; උරාගැනීම |
|
Abstract |
අමූර්ත ; අවස්තුක ; අවාස්තවික ; භවවාචික |
|
Abstract acting |
අවස්තුක රූපණය |
|
Abstract art |
අවස්තුක කලාව ; අමූර්ත චිත්‍ර කලාව |
|
Abstract cinema |
අවාස්තවික සිනමාව |
|
Abstract concept |
අවාස්තවික සංකල්පය |
|
Abstract dancing |
අවාස්තවික නර්තනය |
|
Abstract design |
අවාස්තවික මෝස්තරය |
|
Abstract drama |
අවාස්තවික නාට්‍යය |
|
Abstract form |
අවාස්තවික ආකෘතිය |
|
Abstract music |
අවාස්තවික සංගීතය |
|
Abstract painting |
අවාස්තවික චිත්‍රය |
|
Abstract setting |
අවාස්තවික රංගභූමි රචනය |
|
Abstract thinking |
අවාස්තවික චින්තනය |
|
Abstract thought |
අවාස්තවික සිතුවිල්ල |
|
Abstraction |
අඅවාස්තවික භාවය ; වියුක්ත භාවය ; වියුක්ත මනස්කතාව |
|
Absurd |
අභූතරූපී |
|
Absurd Drama |
අභූතරූපී නාට්‍යය |
|
Absurd Literature of the |
අභූතරූපී සාහිත්‍යය |
|
Absurd Theatre of the |
අභූතරූපී රංගකලාව ; අභූතරූපී රංගය |
|
Absurdity |
අභූතය ; අභූතරූපීතාව |
|
Abuse |
දුෂ්ප්‍රයුක්තිය ; දුෂ්ප්‍රයෝගය ; දුර්භාවිතය |
|
Abutment |
යා බැම්ම |
|
Academic |
ශාස්ත්‍රාලයීය ; ශාස්ත්‍රඥු ; ශාස්ත්‍රීය |
|
Academician |
ශාස්ත්‍රධාරියා |
|
Academy of arts |
කලාශාස්ත්‍රාලය ; කලා නිකේතනය |
|
Acceleration |
ත්වරණය |
|
Accent |
උදුාත්තය ; උදු්දුීපනය ; ප්‍රාසය |
|
Accent lighting |
ලක්ෂ්‍යාලෝකකරණය ; කක්ෂ්‍යාලෝකකරණය |
|
Accenting the eyes |
නේත්‍රෝදු්දුීපනය ; නේත්‍ර-උදු්දුීපනය |
|
Accentuation |
අවධාරණය ; උදු්දුීපනය |
|
Accessories |
උපාංග ; උපකාරක |
|
Accident |
ආපාතය ; ආකස්මිකත්වය ; අහම්බය ; අහඹුව |