Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6972 terms on  Economics  Glossary

     Term Term Description
  ' Classical' unemployment සම්භාව්‍ය සේවා වියුක්තිය
  'Crowding- in' 'විවෘත ද්වාර'
  Control, Financial මූල්‍ය පාලනය
  "Bad money drives out good" "බාල වුණු මුදල් අයගැති මුදල් බැහැර කරයි"
  "Banker's dilemma" බැංකුකරුගේ උභතෝකෝටිකය
  "Basting point" පදනම් ලක්ෂ්‍යය
  "Beggar-my-neighbour" policy ' අසල්වැසි දිළිඳුවම්' ප‍්‍රතිපත්තිය
  "Below-the line" 'අධෝරේඛීය'
  "Black " exchange rates "කළු" විදේශ විනිමය අනුපාතිකය
  "Black bourse" "අනියම් විදේශ විනිමය පොළ"
  "Black year" අනිෂ්ට වර්ෂය
  "Bounce" ' අගරුව'
  "Brain drain" බුද්ධි ගලනය
  "Bubble" Act (1720) 'බබල්' පනත (1720)
  "Bucket shop" 'බුකිය'
  "Business as usual" 'ව්‍යාපාර සිරිත් පරිදියි'
  "Butty" system අතුරු කොන්ත‍්‍රාත් ක‍්‍රමය
  "Calorie" wage "කැලරි" වැටුප
  "Cash and Carry" අත්පිට මුදලට
  A 1 at Lloyd's ලොයිඩ් අ 1
  A.B.C.C බි‍්‍ර.මා.ම.ස (බි‍්‍රතාන්‍ය වාණිජ මණ්ඩලීය සමාගම)
  A.C.A ව.ග.ආ.ස; (වරලත් ගණකාධිකාරි ආයතනය ආශ‍්‍රිත සාමාජික)
  A.E.A ප.ශ.අ. (පරමාණු ශක්ති අධිකාරිය)
  A.E.U ඒ.ඉ.ස (ඒකාබද්ධ ඉංජිනේරු සංගමය)
  A.F.L ඇ.ක.අ.ස; (ඇමරිකන් කම්කරු අධි සංගමය)
  Abandoned option අත්හළ විකල්පය
  Abandonment අත්හැරීම
  Abatement අවකරණය
  Abatement cost අවකරණ පිරිවැය
  Abbreviation සංක්ෂේපණය ; කෙටි රූපය
  Ability to pay ගෙවීමේ හැකියාව
  Able-bodies- Poor කාය බලැති දුගී පන්තිය
  Abnormal price අධිප‍්‍රාමාණික මිල
  Above -the -line උපරි රේඛීය
  Above par අධිමිලට
  Abrasion ගෙවී යෑම; සීරීම
  Absentee landlord ප‍්‍රවාසි ඉඩම් හිමියා
  Absentee ownership ප‍්‍රවාසි හිමිකම
  Absenteeism නොපැමිණියාව; ප‍්‍රවාසිතාව
  Absolute නිරපේක්ෂ; පූර්ණ; පරම
  Absolute advantage නිරපේක්ෂ වාසිය
  Absolute cost advantage පරම පිරිවැය වාසිය
  Absolute monopoly පූර්ණ ඒකාධිකාරය
  Absolute poverty නිරපේක්ෂ දරිද්‍රතාව
  Absolute price නිරපේක්ෂ මිල
  Absorption අන්තර්ග‍්‍රහණය; අවශෝෂණය
  Absorptive capacity අවශෝෂණ ධාරිතාව
  Abstinence පරිවර්ජනය; වැළකී සිටීම
  Abstinence theory of interest පොළිය පිළිබඳ පරිවර්ජන වාදය
  Abstract සංක්ෂේපය; උද්ධෘතය

Results  0  -  50 of 6972 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.