Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5206 terms on  Law  Glossary

     Term Term Description
  A fortiori ඊටත් වඩා ප‍්‍රබල
  A priori ප‍්‍රාග් අනුභූත; පිළිගත් මුලධර්ම වලින් තර්ක කිරී‍‍‍මෙන්
  Ab initio මුල පටන්
  Ab intestato අන්තිම කැමති පත‍්‍රයක් නොමැතිව
  Abandon අත්හරිනවා
  Abandoned අත්හළ
  Abandoned goods අත්හළ බඩු
  Abandoned grounds අත්හළ බිම්; අත්හළ හේතු
  Abandoned property අත්හළ දේපළ
  Abandonment අත්හැරීම
  Abate නවත්වනවා; නතර කරනවා; නතර වෙනවා
  Abatement නතර කිරීම
  Abatement of action නඩුකරය නතර කිරීම
  Abatement of nuisance පීඩා නැවැත්වීම
  Abbreviation සංක්ෂිප්තය; සංක්ෂේපණය
  Abdicate අත් හරිනවා
  Abdication (සිහසුන) අත්හැරීම
  Abduction පැහැරගෙන යාම (කාන්තාවක් ලිංගික කටයුතු සඳහා)
  Abet අනුබල දෙනවා (වරදකට)
  Abetment අනුබලදීම (වරදකට)
  Abettor අනුබල දෙන්නා
  Abeyance තාවකාලික නැවැත්වීම
  Abide by arbitration බේරුම් කිරීමෙහි පිහිටනවා
  Ability හැකියාව; දක්ෂතාව
  Abjure දිවුරා අත්හරිනවා
  Able bodied person ගතසවි පුද්ගලයා
  Abnormal අසාමාන්‍ය; විකෘත
  Abode වාසස්ථානය
  Abolish අහෝසි කරනවා; අවලංගු කරනවා; ආලෝපනය කරනවා
  Abolition අහෝසි කිරීම; අවලංගු කිරීම ; ආලෝපනය කිරීම
  Abortion ගබ්සාව
  Above cited ඉහත සඳහන්
  Above par නියම මිලට වැඩි
  Abridge ලඝු කරනවා; අඩුකරනවා ; සංක්ෂිප්ත කරනවා
  Abrogate නීතියක් හෝ චාරිත‍්‍රයක් අහෝසි කරනවා
  Abrogation අවලංගු කිරීම
  Abscond පැනගොස් සැඟවී සිටිනවා ; මඟහරිනවා
  Absence පැමිණ නොසිටීම
  Absence beyond the seas මුහුදින් එතෙර සිටීම
  Absence from duty රාජකාරියට නොපැමිණීම
  Absent නොපැමිණි
  Absentee landlord පිටත පදිංචි ගෙහිමියා ; ප‍්‍රවාසී ගෙහිමියා
  Absolute නියත ; නිරපේක්ෂ ; පරම ; සම්පූර්ණ
  Absolute (make) නියත බවට පත් කරනවා
  Absolute conveyance සම්පූර්ණ පැවරීම
  Absolute duty පරම යුතුකම
  Absolute immunity සම්පූර්ණ මුක්තිය
  Absolute justice පරම යුක්තිය
  Absolute liability සම්පූර්ණ බැඳීම; සම්පූර්ණ වගකීම; සම්පුර්ණ ආධීනතාව
  Absolute majority පූර්ණ බහුතරය; පරම බහුතරය

Results  0  -  50 of 5206 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.