Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5789 terms on  Geography  Glossary

     Term Term Description
  A Horizon ඵ් ස්තරය
  A lot-cumulus clouds උස් කැටි වලාකුළු
  A lot-stratus clouds උච්ච ස්තර වලාකුළු
  Aa (Block Lava) ආභය
  Abaca අබක හණ; හණ කෙඳි
  Abiotic අජෛවීය; අනෛන්ද්‍රීය
  Ablation ගෙවීයෑම
  Ablation Zone අපහාරී කලාපය
  Abney level ඇබ්නි ලෙවලය
  Aborigines ආදි වාසීහු; මුල් පදිංචිකාරයෝ
  Abrasion උල්ලේඛය; සීරි යෑම; සීරුම
  Abrasion Glacial ග්ලැසියර උල්ලේඛය
  Abrasion Platform උල්ලේඛ වේදිකාව
  Abrasion tableland උල්ලේඛ උස් සමබිම; උල්ලේඛ මේසාව
  Abrasion Wind සුළං උල්ලේඛය
  Absolute නිරපේක්ෂ; පූර්ණ
  Absolute drought පූර්ණ ඉඩෝරය; පූර්ණ නියගය
  Absolute humidity නිරපේක්ෂ ආර්ද්‍රතාව
  Absolute instability නිරපේක්ෂ අස්ථායිතාව
  Absolute stability නිරපේක්ෂ ස්ථායිතාව
  Absolute temperate නිරපේක්ෂ උෂ්ණත්වය
  Absolute temperature නිරපේක්ෂ උෂ්ණත්වය
  Absolute Zero පරම ශූන්‍යය
  Absorption උරාගැනීම; අවශෝෂණය
  Absorption (Atomospheric) (වායුගෝලීය) අවශෝෂණය
  Abstract Space අමූර්ත අවකාශය
  Abstraction (e.g.stream abstraction) ගංගා සංගමනය; දෙමෝදර
  Abyssal අගාධ
  Abyssal deposit අගාධ නිධිය
  Abyssal ooze අගාධ ගොහොරුව
  Abyssal ooze අගාධ මුහුදු ගොහොරුව
  Abyssal ooze අගාධ මුහුදු ගොහොරුව
  Abyssal Plain අගාධ තලය
  Abyssal rocks අගාධ පාෂාණ
  Abyssinian well ඇබීසීනියානු ළිඳ; ආඬි ළිඳ
  Acacia ඇකේෂියා ගස
  Accordance of summit levels මුදුන් සමතාව
  Accordant junction, Law of සමෝච්ච සන්ධි නියමය
  Accretion අභිවර්ධනය
  Accumulation සංචයනය; ඒකරාශිවීම
  Accumulation Zone සංචයන කලාපය
  Accumulation, Mountains of සංචිත කඳු
  Acid අම්ලය
  Acid deposition අම්ල අවසාදනය; අම්ල නිධිගත වීම
  Acid precipitation අම්ල වර්ෂණය
  Acid rain අම්ල වැස්ස
  Acid rock අම්ල පාෂාණ
  Acid rock අම්ල පාෂාණ
  Acid Shock අම්ල කම්පනය
  Acid soil ආම්ලික පස

Results  0  -  50 of 5789 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.