Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 4386 terms on  Communication  Glossary

     Term Term Description
  Abbreviation සංක්ෂේපණය; සංක්ෂේපය
  Abduction අපහරණය
  Aberrant reading විපථන පාඨනය
  Aberrant decoding අපගාමී විකේතනය
  Aberrant decoding විපථන විකේතනය
  Ability හැකියාව
  Abridged edition සංක්ෂිප්ත සංස්කරණය
  Absolute Instruction පරම උපදේශනය
  Absolutism නිරපේක්ෂතාවාදය; පරමාධිකාරීත්වය; පරමාධිකාරීවාදය
  Absorbency අවශෝෂිතාව
  Absorbent papers අවශෝෂක කඩදාසි
  Abstract art වියුක්ත කලාව
  Abstract cinema වියුක්ත සිනමාව
  Abstract expressionism වියුක්ත ප‍්‍රකාශනවාදය
  Abstract film අවස්තුක චිත‍්‍රපටය; අමූර්ත චිත‍්‍රපටය; වියුක්ත චිත‍්‍රපටය
  Abstract reasoning වියුක්ත තර්කනය
  Abstraction අමූර්තනය ; වියුක්තිකරණය
  Absurd drama අභූතරූපී නාට්‍යය
  Abuse අපයෝජනය
  Academician ශාස්ත‍්‍රධාරියා
  Accelarated motion ත්වරිත චලනය; ද්‍රැත චලනය
  Accelerator ත්වරකය
  Accent උද්දීපනය
  Accent light ලක්ෂ්‍යාලෝකය
  Accentuation ස්වරයෝගය; අවධාරණය; උද්දීපනය
  Access ප‍්‍රවේශය; පිවිසුම
  Access channel ප‍්‍රවේශ නාලිකාව
  Access to culture සංස්කෘතියට ප‍්‍රවේශය
  Access to information තොරතුරුවලට ප‍්‍රවේශය
  Access to knowledge ඥාන ප‍්‍රවේශය
  Accessibility ප‍්‍රවේශ්‍යතාව
  Accountability වගකිවයුතු බව; වගකීමට බැඳී සිටීම
  Acculturation සංස්කෘතිමිශ‍්‍රණය; අන්තර්සංස්කෘති ග‍්‍රහණය; ආසංස්කෘතිකරණය
  Accuracy නිරවද්‍යතාව
  Achieved status සාධිත තත්ත්වය
  Achievement motivation සාධන අභි‍‍ප්‍රේරණ
  Achievement, Sense of මස්තකප‍්‍රාප්ති හැඟීම; සංසිද්ධි සංඥාව
  Acoustic feedback ධ්වනි ප‍්‍රතිපෝෂණය
  Acquired උපාර්ජන ; උපාර්ජිත
  Acronym අක්-නම; කෙටි නාමය
  Act ජවනිකාව; පනත
  Acting රූපණය; රඟපෑම; රංගනය
  Acting area රංග භූමිය
  Acting edition රූපණ සංස්කරණය
  Action ක‍්‍රියාව
  Action film ක‍්‍රියාදර්ශක චිත‍්‍රපටය; ක‍්‍රියාපර චිත‍්‍රපටය
  Action model of communication ක‍්‍රියාකාරීතා සන්නිවේදන ආකෘතිය
  Action news ක‍්‍රියා දර්ශක ප‍්‍රවෘත්ති
  Action news style ක‍්‍රියා දර්ශක ප්‍රවෘත්ති රීතිය
  Action oriented ක‍්‍රියාකාර්යපරතාව

Results  0  -  50 of 4386 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.