Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2950 terms on  Counselling  Glossary

     Term Term Description
  Human potential development මනුෂ්‍ය විභව්‍යතා සංවර්ධනය
  disorder උග‍්‍ර ආබාධය
  Schizophrenia උග්‍ර භින්නෝන්මාදය
  stress reaction උග්‍ර ආතති ප‍්‍රතික‍්‍රියාව
  alcoholism උග්‍ර මද්‍යලෝලතාව
  Abdominal cancer උදරීය පිළිකාව
  Abdominal cramp උදරීය ග‍්‍රස්තිය
  Abdominal tumour උදරීය අර්බුදය
  Ability හැකියාව; ශක්‍යතාව
  Abnormal අසාමාන්‍ය; අවප‍්‍රමාණ
  Abnormal behaviour අසාමාන්‍ය චර්යාව
  Abnormal genes අසාමාන්‍ය ජාන
  Abnormal personality අසාමාන්‍ය පෞරුෂය
  Abnormal psychology අසාමාන්‍ය මනෝවිද්‍යාව
  Abnormality අසාමාන්‍යතාව; අවප්‍රමාණතාව
  Abortion ගබ්සාව
  Abortion counselling ගබ්සා උපදේශනය
  Absent mindedness අවසිහිය
  Absistence syndrome විරමණ සහලක්ෂණය
  Absolute threshold නියත දේහලිය
  Abstinence violation effect විරමණ ඛණ්ඩන ආචරණය
  Abstract වියුක්ත, අමුර්ත
  Abstraction වියුක්තිකරණය; අමුර්තනය
  Abuse අපයෝජනය
  Academic achievement test ශාස්ත‍්‍රීය සාධන පරීක්ෂාව
  Academic drive ශාස්තී‍්‍රය ප්‍රේරණය
  Acataphasia විභණ්‍යතාව
  Acceptance ප‍්‍රතිග‍්‍රහණය; පිළිගැනීම
  Access to victim අන්තරායපාත්‍ර ප‍්‍රවේශ්‍ය හැකියාව
  Accessibility ප‍්‍රවේශ හැකියාව
  Accommodation අනුග්‍රහනය; සමාකූලනය
  Accountability වගවීම
  Accountable progress වගවිය යුතු ප‍්‍රගතිය
  Acculturation ආසංස්කෘතීකරණය
  Acetylcholine ඇසිටිල්කෝලීන් (හෝමෝනය)
  Achievement සාධනය
  Achievement motive සාධන අභිප‍්‍රාය
  Achievement test සාධන පරීක්ෂාව
  Achluophobia තමො භීතිකාව
  Acquired උපාර්ජිත; අර්ජිත
  Acquisition උපාර්ජනය, අර්ජනය
  Acrophobia උච්චතා භීතිකාව
  Action oriented therapy ක්‍රියා පාදක චිකිත්සාව
  Action Potential ක‍්‍රියා විභව්‍යතාව; ක‍්‍රියා විභවය
  Action skills කාර්ය කුශලතා
  Activation event සක්‍රියකාරක සිද්ධිය
  Active listening සක‍්‍රිය සවන්දීම
  Activity ක‍්‍රියාකාරකම
  Activity behaviour ක්‍රියාකාරකම් චර්යාව
  Actor observer bias කාරක නිරික්ෂක අභිනතිය

Results  0  -  50 of 2950 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.