Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2536 terms on  Literary Criticism  Glossary

     Term Term Description
  Abbreviation සංක්ෂේපණය
  Abbreviations සංක්ෂේපරූප
  Abhor පිළිකුල් කරනවා
  Abhorrence පිළිකුල; ජුගුප්සාව
  Ablative Case අවධි විභක්තිය
  Ablution ආචමනය; ශෞචය
  Abnormal Causation විභාවනා ලංකාරය
  Abridge කෙටි කරනවා; හකුළුවනවා; සංක්ෂේප කරනවා
  Abridged edition සංක්ෂිප්ත සංස්කරණය
  Abridgement සංක්ෂිප්තය; හැකිළවීම කෙටි කිරීම; සංක්ෂේපණය
  Absence of complete meaning අර්ථහීනතා ‍ දෝෂය
  Absolute පරමය
  Absorbed in thought චින්තාපර
  Abstract සාරය; සාරාංශ කරනවා ;අවාස්තවික; අවස්තුත; භාවවාචක; වියුක්ත
  Abstract art අමූර්ත කලාව
  Abstract concept අවාස්තවික සංකල්පය
  Abstract form අවාස්තවික ආකෘතිය
  Abstract noun භාව නාමය
  Abstract thinking අවාස්තවික චින්තනය
  Abstract thought අවාස්තවික සිතුවිල්ල
  Abstraction විවික්ත චිත්තය; විවික්තතාව; අවාස්තවික භාවය; වියුක්ත භාවය
  Abstruse දුර්බෝධ; ගම්භීර; ගැඹුරු
  Absurd, Literature of අභූතරූපී සාහිත්‍යය
  Absurdity අභූතය; අභූත රූපිතාව
  Abuse දුෂ්ප්‍රයුක්තිය; දුෂ්ප්‍රයෝගය
  Academician ශාස්ත්‍රවන්තයා; පඬිවරයා
  Academy ශාස්ත්‍රාලය
  Accent උදාත්තය; උද්දීපනය; ප්‍රාසය
  Accentuation අවධාරණය; උද්දීපනය
  Acclamation ප්‍රශංසාව ප්‍රස්තවනය
  Accomplished ප්‍රවීණ; හසළ
  Acknowledge ( ලද බව) පිළිගන්නවා
  Acknowledgement පිළිගැනීම; ස්වීකරණය; ප්‍රතිග්‍රහණය
  Acoustics ධ්වනිචාරය
  Acquaintance හැඳිනීම; දැනීම; පරිචිත භාවය
  Acquire උපාර්ජනය කරනවා; අර්ජනය; අයත් කරගන්නවා
  Acquired knowledge ව්‍යුත්පත්තිය; උපචිත දැනුම
  Acritical නිර්විචාරක
  Acrostic විවක්ෂිතාක්ෂර බන්ධය; නාමාක්ෂර බන්ධය
  Active කාර්යපර; ක්‍රියාශීලී
  Active voice කර්තෘ කාරකය
  Actual තථ්‍ය
  Actualization ස්වභාවෝක්තිය
  Acute තීව්‍ර; උග්‍ර; සූක්ෂම; තීක්ෂණ
  Ad nauseum එපා වන තුරු; පිළිකුල දනවන තරමට
  Adaptation අනුවර්තනය
  Adapted අනුවර්තිත; අනුහුරු කළ
  Address අමතනවා; ඇමතීම
  Adjective විශේෂණය
  Administration පරිපාලනය

Results  0  -  50 of 2536 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.