Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 6472 terms on  Molecular Biology  Glossary

     Term Term Description
  2-4-Dichlorophenoxyacetic acid 2,4-ඩයික්ලෝරොපෙනොක්සි ඇසිටික් අම්ලය
  3' extension 3' නෙරීම
  3' hydroxyl end 3' හයිඩ්‍රොක්සිල් අන්තය
  5' - terminus 5 '-අග්‍රය
  5' extension 5' නෙරීම
  5` capping 5' අග්‍ර ආවරණය
  A form of DNA (A DNA) A DNA ආකාරය
  A.F.L.P. (Amplified Fragment Length Polymorphism) ගුණිත ඛණ්ඩ දිගෙහි බහුරූපතාව
  Abbreviated සංක්ෂිප්ත
  Abbreviation සංක්ෂේපණය; සංක්ෂේප රූපය
  Aberrant අපේරණ
  Aberration අපේරණය
  Abiogenesis අජීවාජ්ජනකය
  Abiogeny අජීවාජ්ජනකය
  Abort රෝධනය වෙනවා
  Abortion රෝධනය; ගබ්සාව; අසාඵල්‍යය
  Abortive අසඵල ‍; රුද්ධ
  Abortive infection අසඵල ආසාදනය
  Abortive transduction අසඵල පාරනයනය
  Abortive transformation අසඵල පරිණාමනය
  Abrupt ආකස්මික; හදිසි
  Abscisic acid ඇබ්සිසික් අම්ලය
  Abscission ඡේදනය
  Absolute නිරපේක්ෂ; පූර්ණ; කේවල
  Absolute hercogamy පූර්ණ පරාගණ බාධකය
  Absolute humidity නිරපේක්ෂ ආර්ද්‍රතාව
  Absorb අවශෝෂණය වෙනවා
  Absorbance අවශෝෂිතාව
  Absorption අවශෝෂණය
  Absorption ratio අවශෝෂණ අනුපාතය
  Absorption spectrum අවශෝෂණ වර්ණාවලිය
  Abstriction අවකෝචනය
  Abundance බහුලතාව; බාහුල්‍යය
  Abundance classes බහුලතා පන්ති
  Acarpous විඵල; ඵල රහිත
  Acceleration ත්වරණය
  Accelerator ත්වරකය
  Accessory අතිරේක
  Accessory chromosome අතිරේක වර්ණදේහය
  Accessory sperm අතිරේක ශුක්‍රාණුව
  Accidental evolution ආකස්මික පරිණාමය
  Acclimation අනුකූලවීම; ස්වානුකුලනය
  Acclimatization අනුකුලනය; අනුකූල කිරීම
  Acellular අසෛලීය
  Acellular organism අසෛලීය ජීවියා
  Acellular vaccine අසෛලීය එන්නත
  Acentric අකේන්ද්‍රික
  Acentric chromosome අකේන්ද්‍රික වර්ණදේහය
  Acentric fragment අකේන්ද්‍රික ඛණ්ඩය
  Acentric inversion අකේන්ද්‍රික ප්‍රතිලෝමය

Results  0  -  50 of 6472 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.