Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5108 terms on  Information Technology  Glossary

     Term Term Description
  abacus ඇබකසය
  abbreviated addressing කෙටි යොමු කිරීම
  abbreviated dialling කෙටි අක්වැටුම
  abnormal termination අසාමාන්‍ය අවසන්වීම
  abort රෝධනය කරන්න: රෝධනය
  abscissa පාටිකය: තිරස් ඛණ්ඩය
  absolute address නිරපේක්ෂ යොමුව
  absolute addressing නිරපේක්ෂ යොමු කිරීම
  absolute code නිරපේක්ෂ කේතය
  absolute coding නිරපේක්ෂ කේතනය
  absolute error නිරපේක්ෂ දෝෂය
  absolute movement නිරපේක්ෂ චලනය
  absolute value නිරපේක්ෂ අගය
  abstract data type අමුර්ත දත්ත ප්‍රවර්ගය
  abstract, automatic සාරංශය, ස්වයංක්‍රිය
  acceleration time ත්වරණ කාලය
  accelerator board ත්වරක පුවරුව
  acceptance test ප්‍රතිග්‍රහණ පරීක්ෂාව
  access ප්‍රවේශය
  access arm ප්‍රවේශ බාහුව
  access code ප්‍රවේශ කේතය
  access control ප්‍රවේශ පාලනය
  access control register ප්‍රවේශ පාලන රෙජිස්තරය
  access event ප්‍රවේශ සිද්ධිය
  access immediate ප්‍රවේශය, ක්ෂණික
  access level ප්‍රවේශ මට්ටම
  access mask ප්‍රවේශාවරණය
  access mechanism ප්‍රවේශ යන්ත්‍රණය
  access memory, random ප්‍රවේශ මතකය, සසම්භාවී
  access method ප්‍රවේශ ක්‍රමය
  access mode ප්‍රවේශ ප්‍රකාරය
  access path ප්‍රවේශ පථය
  access permission ප්‍රවේශ අවසරය
  access privilege ප්‍රවේශ වරප්‍රසාදය
  access random ප්‍රවේශය, සසම්භාවී
  access right ප්‍රවේශ අයිතිය
  access storage device, direct ප්‍රවේශ ආචයන උපක්‍රමය, සෘජු
  access storage, direct ප්‍රවේශ ආචයනය, සෘජු
  access storage, random ප්‍රවේශ ආචයනය, සසම්භාවී
  access storage, zero ප්‍රවේශ ආචයනය, ශුන්‍ය
  access time ප්‍රවේශ කාලය
  access to store ආව ප්‍රවේශය
  access, serial ප්‍රවේශය, ශ්‍රේණිගත
  accessory සහායක, අමතර
  accounting machine ගණක යන්ත්‍රය
  accounting package ගණක පැකේජය
  accounting routine ගණක රූටීනය: ගණක නිත්‍යකර්ම
  accumulator ඇකියුමිලේටරය: සංචායකය
  accuracy නිරවද්‍යතාව
  acknowledge character ලද අනුලකුණ

Results  0  -  50 of 5108 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.