Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 1018 terms on  Wood Work  Glossary

     Term Term Description
  Abrasive නිමැදුම් ද්‍රව්‍ය ; උල්ලේඛ ද්‍රව්‍ය
  Adhesive ආසක්තක ද්‍රව්‍යය ; අලවන ද්‍රව්‍යය ; මැලියම්
  Adjustable head සීරුමාරු හිස
  Adjustable sash සීරුමාරු වීදුරු රාමුව
  Adjustable square සීරුමාරු මට්ටම් ලෑල්ල ; රූටන මට්ටම් ලෑල්ල
  Adze වෑය
  Air dried lumber පවනේ පදම් කළ දැව
  Air drying පවනේ පදම් කිරීම
  Allen head හයපට්ටම් ඇණ හිස
  Alternative strip hinge ප්‍රත්‍යාවර්ත පටි සරනේරුව
  Angle කෝණය
  Animal glue සත්ත්ව මැලියම්
  Annual ring ; Annual growth rings වාර්ෂික වලය ; වයිරම ; වාර්ෂික වළලු ; වාර්ෂික මුදු ;වැඩුම් වට ; මාංසය
  Apex plate මුදුන් තහඩුව
  Apoxy resin ඇපොක්සි මැලියම්
  Apron link රේගල් රාමුව
  Arbor කටු ටැඹ ; පට්ටල් දණ්ඩ
  Arbor press දඬු පීඩකය
  Arc චාපය
  Arch ආරුක්කුව
  Attractiveness අලංකාරය
  Auger අවගාරය
  Auger bit අවගාර කටුව
  Auxiliary line සහාය රේඛාව
  Awl උල් කටුව
  Axis අක්ෂ රේඛාව ; අක්ෂය
  Back saw තහඩු කියත
  Back-flap hinge පෙට්ටි සරනේරුව ; පසු පතු සරනේරුව
  Balcony railing සඳළු ගරාදි වැට
  Ball pane hammer බෝල මිටිය
  Ball valve බෝල කපාටය
  Baluster බීරළුව
  Balustrade බීරළු පෙළ
  Band saw පටි කියත ; කත්තුමල්ලි කියත ; රෝද කියත
  Bar cramp දඬු කරාමය
  Bark පොත්ත
  Barrel bolt බණ්ඩි සොයිබය
  Base පාදය
  Base coat මූලික ආලේපය
  Bastard file රළු පීර
  Batten අඩුත්තුව ; අලුව
  Batten door පිට ‍දොර
  Batten holder කලම්ප අල්ලුව
  Batten sash කලම්ප ‍දොර පලුව
  Batten window කලම්ප ජනේලය
  Bead බොරදම ; කැටයම් වැල ; පවලම් හැඩ ලීස්තරය ; බීඩිම
  Bead(v) බොරදම් ගානවා ; ලීස්තර ගානවා
  Beaded edge බීඩිම් දාරය
  Beading බීඩිම
  Beading joint බීඩිම් මූට්ටුව

Results  0  -  50 of 1018 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.