Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 5710 terms on  Metal Technology and Basic Motor Mechanism  Glossary

     Term Term Description
  'O'ring seal 'O' මුද්‍රා වලල්ල
  (Fastener), Leather lacing හම් ගාංචු
  (Fastener), Post and rail කඩ ඇණ ගාංචු
  (Fastener), Scarfed and glued ඇලවුම් ගාංචුව
  (Fastener), Steel lacing Alligator කිඹුල් දත් පටි ගාංචුව
  (Fastener), Steel lacing Bristol type බ්‍රිස්ටල් ගාංචුව
  (Fastener), Wire type කම්බි ගාංචුව
  Abrading ඉලුම්; උල්ලේඛ
  Abrading tools ඉලුම් ආවුද; උල්ලේඛ ආවුද
  Abrasive ඉලුම් ද්‍රව්‍යය; උල්ලේඛය
  Abrasive , Natural (corundum emery) ස්වාභාවික උල්ලේඛය
  Abrasive wheel ඉලුම් රෝදය; නිමැදුම් රෝදය; උල්ලේඛ රෝදය
  Abrasive wheel guard නිමැදුම් රෝද වැස්ම
  Abrasive, Artificial (silicon carbide Aluminous oxide) කෘත්‍රිම උල්ලේඛය
  Absolute නිරපේක්ෂ; පූර්ණ
  Absolute humidity නිරපේක්ෂ ආර්ද්‍රතාව
  Absolute pressure නිරපේක්ෂ පීඩනය
  Absolute strength නිරපේක්ෂ ප්‍රබලතාව
  Absolute temperature නිරපේක්ෂ උෂ්ණත්වය
  Absolute ton mile නිරපේක්ෂ ටොන් සැතැප්ම
  Absolute volume නිරපේක්ෂ පරිමාව
  Absolute zero නිරපේක්ෂ ශූන්‍යය
  Absorb අවශෝෂණය කරනවා; උරා ගන්නවා
  Absorbing power අවශෝෂණ ශක්තිය; උරා ගැනීමේ ශක්තිය
  Absorbing well අවශෝෂණ ආවාටය; අවශෝෂණ වළ; උරා ගන්නා ළිඳ
  Absorption අවශෝෂණය; උරා ගැනීම
  Absorption detector අවශෝෂණ අනාවරකය; උරා ගැනීමේ අනාවරකය
  Absorption dynamometer අවශෝෂණ ඩයිනමෝමීටරය; උරා ගැනීමේ ඩයිනමෝමීටරය
  Absorption loss අවශෝෂණ හානිය; උරා ගැනීමේ හානිය
  Absorptive capacity අවශෝෂණ හැකියාව; අවශෝෂණ ධාරිතාව
  Acceleration ත්වරණය
  Acceleration ත්වරණය
  Accelerator ත්වරකය
  Accelerator ඇක්සලරේටරය; ත්වරකය
  Accelerator pedal ත්වරණ පදිකය
  Accelerometer ඇක්සලරෝමීටරය; ත්වරණමානය
  Access පිවිසුම
  Access road පිවිසුම් මග
  Accessories උපාංග
  Accessory උපාංගය
  Accumulator ඇකියුමිලේටරය; සංචායකය
  Accumulator piston type ඇකියුමිලේටර පිස්ටන වර්ගය
  Accuracy නිරවද්‍යතාව
  Accurate නිරවද්‍ය
  Acetone ඇසිටෝන්
  Acetylene gas ඇසිටිලීන් වායුව
  Acetylene gas cylinder ඇසිටිලීන් වායු සිලින්ඩරය
  Acetylene generator ඇසිටිලීන් ජනකය
  Acetylene hose ඇසිටිලීන් සොඬ නලය
  Acetylene, Dissolved ද්‍රවිත ඇසිටිලීන්; ද්‍රවණය කළ ඇසිටිලීන්

Results  0  -  50 of 5710 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.