Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 266 terms on  Lacqar work  Glossary

     Term Term Description
  Adhesion ආසක්තිය ; ඇලෙනසුලු බව
  Adhesive ආසක්තය ; ඇලෙන ද්‍රව්‍යය
  American lacquer ; Lacquer දුිය ලාකඩ ; ද්ර්‍‍රව ලාකඩ
  Application of lacquer (by hand) ලාකඩ ගෑම ; ලතු ගෑම
  Astringency කහට ගතිය
  Baluster බීරළුව
  Balustrade බීරළු පෙළ
  Bamboo උණ
  Bamboo leaf design පතුරු මෝස්තරය
  Bamboo leaf-creeper design ලිය පතුරු මෝස්තරය
  Bamboo leaf-flower design මල් පතුරු මෝස්තරය
  Bamboo mesh design ඉදුල් පතුරු මෝස්තරය
  Bar දුණ්ඩ
  Bar post දුඬු කණුව
  Bar support දුඬු මුක්කුව
  Bar support of lathe කටු දුඬු මුක්කුව
  Beating තැළීම
  Bevel square සුවාය මට්ටම් ලෑල්ල
  Bherunda (Two-headed eagle desgn) භේරුණ්ඩ පක්ෂි මෝස්තරය
  Black dye කළු කුඩු
  Blow pipe බටලීය ;බටය
  Bolt යතුරු ඇණය
  Border-leaf design පාදු පෙති මෝස්තරය
  Bow දුන්න
  Bow handle දුනු අත
  Bow saw දුනු කියත
  Bow staff දුනු මිට
  Bow string දුනු දුිය
  Bow,Tip of දුනු මුඩාව
  Brace බුරුමය
  Brace bit බුරුම කටුව
  Brewed lac පිලව් කෝටු
  Button lac ලාක්ෂා ; ලතු පිඬුව
  Cane වේවැල්
  Carpenter's bench වඩු බංකුව
  Carpenter's gauge ; Making gauge වරක්කලය
  Carpenter's square මුලු මට්ටම් ලෑල්ල
  Center head stock (of lathe) ලොකු ගුලු ඇණය
  Center plug bit අඬු බුරුම තලය
  Center point (of lathe) ලේඩියා
  Center tail stock (of lathe) කුඩා ගුලු ඇණය
  Chain design හවඩි මෝස්තරය
  Champak සපු
  Chisel නියන
  Chuck සක්කය
  Clinker බොර ගල් කුඩු
  Colour kneading පාට ඇනීම
  Colour matching පාට ගැළපීම
  Comb design පනා මෝස්තරය
  Conventional lion design පුරාණ සිංහ මෝස්තරය

Results  0  -  50 of 266 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.