Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2480 terms on  Archeaology  Glossary

     Term Term Description
  A priori ප්‍රත්‍යක්ෂමූලක ; නිගම්‍ය
  Abandoned shipwreck (MA) අත් හළ බුන් නැව
  Abandoned tank අත් හළ වැව
  Abandonment behavior (FA) අපත්‍යාග චර්යාව
  Aberrant අපගාමී
  Aboveground archaeology භූ පෘෂ්ඨික පුරාවිදු්‍යාව
  Abrasive stone උල්ලේඛ ගල
  Absolute පරමාධිකාරී ; කේවල ; නිරපේක්ෂ ; නිර්විකල්ප
  Absolute date නිරපේක්ෂ කාලය ; නිර්විකල්ප කාලය
  Absolute dating නිරපේක්ෂ කාලනිර්ණය ; නිර්විකල්ප කාල නිර්ණය
  Absolute magnetometer නිරපේක්ෂ චුම්බකත්ව මානය ; නිර්විකල්ප චුම්බකත්ව මානය
  Absolute pollen diagram නිරපේක්ෂ පරාග සටහන
  Absolute technique නිරපේක්ෂ තක්ෂණය
  Academic archaeology ශාස්ත්‍රීය පුරාවිදු්‍යාව
  Accelerator Mass Spectrometry (AMS) කඩිනම් ඝනත්ව වර්ණාවලීමිතිය
  Accidental destruction ආකස්මික නාශය
  Acculturation (SA) සංස්කෘතික සමායෝජනය
  Acid soil ආම්ලික පස
  Acoustic interaction අභිශ්‍රවණ අන්තර්ක්‍රියා
  Acoustic method අභිශ්‍රවණ ක්‍රමය ; ධ්වනි ක්‍රමය
  Active emitter (BA) සක්‍රිය විමෝචකය
  Activity සක්‍රිය ; ක්‍රියාවිෂයක ; කාර්ය විෂයක
  Activity subculture ක්‍රියාවිෂයක උපසංස්කෘතිය
  Activity area ක්‍රියාවිෂයක ප්‍රදෙු්ශය
  Activity artifacts කාර්ය විෂයක මානවකෘති
  Activity set ක්‍රියාවිෂයක සංගතය
  Actualistic theory තථ්‍යවාදුී න්‍යාය
  Adaptation අනුකූලනය
  Adaptive strategy අනුවර්ත්‍ය උපාය
  Adaptive efficiency (PA) උපයෝජ්‍ය කාර්යක්ෂමතාව
  Adaptive radiation සානුකූල ව්‍යාප්තිය
  Additives ආකලන ද්‍රව්‍ය
  Adobe මෝඩ ගඩොල
  Adze වෑය
  Aeolian sediments වාතජ අවසාදු
  Aerial photography ගුවන් ඡායාරූපකරණය, ගුවන් ඡායාරූප ශිල්පය
  Aerial archaeology ගගනාවලෝකිත පුරාවිදු්‍යාව
  Aerial perspective ගුවන් පර්යාලෝකනය
  Aerial photograph ගුවන් ඡායාරූපය
  Aerial Photography & Satellites ගුවන් ජායාරූපකරණය හා චන්ද්‍රිකා
  Aerial reconaissance ගුවන් විමර්ශනය
  Affect-laden customs (SA) බලපෑම් පිරි ආචාරවිධි
  Affiliation අනුබදු්ධය
  Affinity සාම්‍යය ; සදුෘශතාව ; බන්ධුතාව
  Agate අගස්තිය
  Age යුගය
  Age distribution ජීවකාල ව්‍යාප්තිය
  Age, Bronze ලෝකඩ යුගය
  Age, Conventional radio carbon සම්මුතික රේඩියෝ කාබන් යුගය
  Age, Copper තඹ යුගය

Results  0  -  50 of 2480 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.