Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Dramatic Art & Literature  
Environment  
Home Management  
Information Technology  
Lacqar work  

1 2 Next >>

English To Tamil Glossary

Coming Soon...


Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9068 terms on  Botany  Glossary

     Term Term Description
  Abaxial අවාක්ෂ
  Abbreviated සංක්ෂිප්ත
  Abbreviation සංක්ෂේපණය ; සංක්ෂේප රූපය
  Aberrant අපේරණ
  Aberration අපේරණය
  Abietic acid අබියෙටික අම්ලය
  Abiogenesis අජීවාජ්ජනනය
  Abiotic අජීව ; අජීවී
  Abnormal අස්වාභාවික ; අසාමාන්‍ය
  Abort රෝධනය වෙනවා
  Abortion රෝධනය ; ගප්සාව ; අසාඵල්‍යය
  Abortive (aborted) රුදු්ධ ; අසඵල
  Abortive infection අසඵල ආසාදුනය
  Abortive transduction අසඵල පාරනයනය
  Abrasion සීරුම ; උල්ලේඛය
  Abrupt ආකස්මික ; හදුිසි
  Abscisic acid ඇබ්සිසික් අම්ලය
  Abscission ඡේදුනය
  Abscission layer ඡේදුස්තරය
  Absolute නිරපේක්ෂ ; පූර්ණ ; කේවල
  Absolute hercogamy පූර්ණ පරාගණ බාධකය
  Absolute humidity නිරපේක්ෂ ආර්ද්‍රතාව
  Absorb අවශෝෂණය වෙනවා ; අවශෝෂණය කරනවා
  Absorbency අවශෝෂිතාව (n) ; අවශෝෂණ (adj)
  Absorbing region අවශෝෂණ ප්‍රදෙු්ශය
  Absorption අවශෝෂණය
  Absorption band අවශෝෂණ කලාපය
  Absorption ratio අවශෝෂණ අනුපාතය
  Absorption spectrum අවශෝෂණ වර්ණාවලිය
  Abstriction අවකෝචනය
  Abundance බහුලතාව ; බාහුල්‍යය
  Abundant classes බහුල පංක්ති
  Abyssal අගාධ ; අගාධවාසී
  Abyssal association අගාධ සංගමය
  Acarpous විඵල ; ඵල රහිත
  Acauline (Acaulescent) අස්කන්ධීය
  Acceleration ත්වරණය
  Accelerator ත්වරකය
  Accessory අතිරේක
  Accessory branch අතිරේක ශාඛාව
  Accessory bud අතිරේක අංකුරය
  Accessory cell අතිරේක සෛලය
  Accessory fruit අතිරේක ඵලය
  Accessory gonidium (pl.Gonidia) අතිරේක ගොනීඩියම
  Accessory indusium අතිරේක කසුව ; අතිරේක ඉන්දූසිය
  Accessory pigments අතිරේක වර්ණක
  Accidental ආකස්මික
  Accidental union ආකස්මික රාශිවීම
  Acclimation අනුකූලනය ; අනුකූල කිරීම ; හුරු කිරීම
  Acclimatization (Acclimatation) ස්වයං අනුකූලනය

Results  0  -  50 of 9068 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.