Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Communication   
Economics   
Education   
Fine Arts   
History   
Linguistics   
Literature   
Mathematics   
Physics   

1

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 2136 terms on  Pottery and Ceramics  Glossary

     Term Term Description
  Abandonment rate බැහැරකිරීමේ ශීඝ්‍රතාව
  Abraders උල්ලේඛන උපකරණ
  Abrasive action උල්ලේඛ ක්‍රියාව
  Abrasive papers උල්ලේඛ කඩදාසි; සීරුම් කඩදාසි
  Abrasive resistance උල්ලේඛ ප්‍රතිරෝධතාව
  Abrasives සීරුම් ද්‍රව්‍ය; උල්ලේඛ ද්‍රව්‍ය
  Absorbency අවශෝෂිතාව
  Absorption අවශෝෂණය
  Absorption coefficient අවශෝෂණ සංගුණකය
  Aceramic age මෘද්භාණ්ඩ ශූන්‍ය යුගය
  Activation energy සක්‍රියණ ශක්තිය
  Adaptation අනුහුරු කිරීම
  Additive සංකලන ද්‍රව්‍ය
  Adobe මෝඩ ගඩොල්; මැටි ගඩොල්
  Adsorbent අධිශෝෂකය
  Aging පදම් කිරීම
  Air blower වායු පිඹිනය; වායු ධමකය
  Air bubbles වා බුබුලු
  Air pockets වාත කෝෂ
  Air spaces වායු අවකාශ
  Air-dried firewood පවනේ වියලූ දර
  Air-dried sample පවනේ වියලූ නියැදිය
  Air-floated; air-floating වාත ප්ලාවී; වාතයේ ඉපිලි
  Air-set; air-setting වාතයේ දැඩි වූ; වාතයේ දැඩි වීම
  Airborne impurities වාතවාහී අපවිත්‍ර ද්‍රව්‍ය
  Allergic reaction අසාත්මික ප්‍රතික්‍රියාව
  Alluvial material දියළු ද්‍රව්‍ය
  Alternate stoking විකල්ප මෙලවුම
  Amorphous state අස්ඵටික අවස්ථාව; අරූපී අවස්ථාව
  Angle of rotation පරිභ්‍රමණ කෝණය
  Animal figure සත්ත්ව රූපය
  Antler මුව අං
  Anvil කුඹල් තැළුම් ගල
  Anvil mark තැළුම් ලකුණ
  Anvil technique තැළුම් විධිය
  Aperture size (of sieve) (පෙරහන්) විවරවල ප්‍රමාණය
  Aporous අච්ඡිද්‍ර ද්‍රව්‍ය
  Applicable උපයෝජ්‍ය
  Applied decoration වෙළු සැරසුම් එබ්බීම
  Applique ඇලවුම් ක්‍රමය
  Applique traits ඇප්ලික් විධි
  Applique, Bands පටි ඇල්ලීම
  Applique, Button බොත්තම් ලෑම
  Applique, Earlike කර්ණාකාර; කන් හැඩ
  Applique, Nipples පුඩු ඇල්ලීම
  Applique, Pie-rim පූප දාරය
  Applique, Snakelike සර්පාකාර
  Arch ආරුක්කුව
  Arch brick ආරුක්කු ගඩොල්
  Arch, Bonded බැඳි ආරුක්කුව

Results  0  -  50 of 2136 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.