Department of Official Languages Online Glossary System
 

                                                                        Online Glossary System                            

 
List Of Glossaries
  English To Sinhala Glossary

Agriculture  
Archeaology  
Botany  
Chemistry  
Clothing Knitting & Laundering  
Communication  
Counselling  
Dramatic Art & Literature  
Economics  
Environment  

1 2 3 Next >>

English To Tamil Glossary

Aesthetics   
Agriculture   
Botany   
Communication   
Economics   
Education   
Fine Arts   
History   
Information Technology   
Linguistics   

1 2 Next >>

Enter Term :  
Search Alphabetically :  A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z      Leave your Suggestion by Clicking icon


There were 9380 terms on  Chemistry  Glossary

     Term Term Description
  Abampere ඇබැම්පියරය
  Abati drying oven ඇබටි ශෝෂක උදුන
  Abaxial අවාක්ෂ
  Abbe apertometer ඇබී විවරමානය
  Abbe apertometer ඇබී වාදය
  Abbe camera lucida ඇබී ප්‍රතිබිම්බ ප්‍රක්ෂේපකය; ඇබී කැමරා කඩතිරය
  Abbe condenser(optical) ඇබී කන්ඩෙන්සරය (ප්‍රකාශ)
  Abbe refractometer ඇබී වර්තනාංකමානය
  Abbreviated electron configuration සංක්ෂිප්ත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය
  Abbreviated formula සංක්ෂිප්ත සූත්‍රය
  Abderhalden dialysator ඇබ්ඩහැල්ඩන් කාන්දු පෙරහනය
  Abderhalden flask ඇබ්ඩහැල්ඩන් ප්ලාස්කුව
  Abderhalden reaction ඇබ්ඩහැල්ඩන් ප්‍රතික්‍රියාව
  Abderhalden test ඇබ්ඩහැල්ඩන් පරීක්ෂාව
  Abegg's rules ඇබෙග් නියම
  Abel fuse අබෙල් සේව නූල
  Abel reagent අබෙල් ප්‍රතිකාරකය
  Abel tester අබෙල් ජ්වලනාංකමානය
  Aberration අපේරණය
  Abherent අල්ලීනතා නිවාරකය
  Abney clinometer ඇබ්නි ආනතිමානය
  Abnormal polarisation අසාමාන්‍ය ධ්‍රැවණය
  Abnormal steel අසාමාන්‍ය වානේ
  Abradant උල්ලේඛය
  Abraham consistometer ඒබ්‍රහම් සංගතිමානය
  Abrasion උල්ලේඛනය; අවසීරීම
  Abrasive උල්ලේඛය; අවසීරුම් ද්‍රව්‍යය; උල්ලේඛී
  Abraum salts ඇබ්‍රවුම් ලවණ
  Abriachanite ඇබ්රියකනයිට්
  Abridged spectroscope ලඝු වර්ණාවලීක්ෂය; සරල වර්ණාවලීක්ෂය
  Abscissa තිරස් ඛණ්ඩය; තිරස් ඛණ්ඩාංකය
  Absolute නිරපේක්ෂ
  Absolute alcohol විජල මද්‍යසාරය; කේවල මද්‍යසාරය
  Absolute ampere නිරපේක්ෂ ඇම්පියරය
  Absolute boiling point නිරපේක්ෂ තාපාංකය
  Absolute brightness නිරපේක්ෂ ප්‍රභාව
  Absolute coefficient නිරපේක්ෂ සංගුණකය
  Absolute configuration නිරපේක්ෂ වින්‍යාසය
  Absolute density නිරපේක්ෂ ඝනත්වය
  Absolute electrometer නිරපේක්ෂ විද්‍යුත් මානය
  Absolute error නිරපේක්ෂ දෝෂය
  Absolute galvanometer නිරපේක්ෂ ගැල්වනොමීටරය
  Absolute hardness නිරපේක්ෂ දැඩියම; නිරපේක්ෂ දැඩියාව
  Absolute humidity නිරපේක්ෂ ආර්ද්‍රතාව
  Absolute rate theory නිරපේක්ෂ ශීඝ්‍රතා වාදය
  Absolute scale නිරපේක්ෂ පරිමාණය
  Absolute temperature නිරපේක්ෂ උෂ්ණත්වය
  Absolute units නිරපේක්ෂ ඒකක
  Absolute zero නිරපේක්ෂ ශූන්‍යය
  Absorbance අවශෝෂකතාව

Results  0  -  50 of 9380 Terms 

1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 | 32 | 33 | 34 | 35 | 36 | 37 | 38 | 39 | 40 | 41 | 42 | 43 | 44 | 45 | 46 | 47 | 48 | 49 | 50 | 51 | 52 | 53 | 54 | 55 | 56 | 57 | 58 | 59 | 60 | 61 | 62 | 63 | 64 | 65 | 66 | 67 | 68 | 69 | 70 | 71 | 72 | 73 | 74 | 75 | 76 | 77 | 78 | 79 | 80 | 81 | 82 | 83 | 84 | 85 | 86 | 87 | 88 | 89 | 90 | 91 | 92 | 93 | 94 | 95 | 96 | 97 | 98 | 99 | 100 | 101 | 102 | 103 | 104 | 105 | 106 | 107 | 108 | 109 | 110 | 111 | 112 | 113 | 114 | 115 | 116 | 117 | 118 | 119 | 120 | 121 | 122 | 123 | 124 | 125 | 126 | 127 | 128 | 129 | 130 | 131 | 132 | 133 | 134 | 135 | 136 | 137 | 138 | 139 | 140 | 141 | 142 | 143 | 144 | 145 | 146 | 147 | 148 | 149 | 150 | 151 | 152 | 153 | 154 | 155 | 156 | 157 | 158 | 159 | 160 | 161 | 162 | 163 | 164 | 165 | 166 | 167 | 168 | 169 | 170 | 171 | 172 | 173 | 174 | 175 | 176 | 177 | 178 | 179 | 180 | 181 | 182 | 183 | 184 | 185 | 186 | 187 | 188 | Next




© Copyright 2009. Department of Official Languages, All rights reserved - Developed in Association with 
Powered by : Pooranee Inspirations.